Home විරෝධයක් නිසා ලෝටස් පාර වැසේ September 12, 2025 0 බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය. Facebook Twitter