රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

 

මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වැනි අධිකාරියේ 12 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බල තල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.


Post a Comment (0)
Previous Post Next Post