මේ පණිවිඩය ගොඩක් දෙනෙකුට සතුට ගෙන දෙන පණිවිඩයක් වෙයි..
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභින්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
මෙලෙස රු 11,223,838,750.00 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතයි.