සනත් ජයසූරිය නීතියේ පිහිට පතයි

 

ඇතැම් සමාජ මාධ්‍ය පිටු තමා ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ නැවතත් පළ කරමින් පවතින බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් මාර්ගගත ආරක්ෂණ පනන්න යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම සටහන පහතින්.



Post a Comment (0)
Previous Post Next Post