හදිසි අනතුරකින් අකාලයේ සමුගත් තරුණියක් ගැන ඇසෙන සංවේදී කතාව


 මේ වගේ ඉරණමක් ඇගේ ජීවිතයට අත්වේවී කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.

නොසිතූ මොහොතක මහ මගකදී සුන්දර තරුණියක් වුණු ඇයට ජීවිතය අහිමි වෙලා.

ඇයට මෙවැනි ඉරණමක් අත්වුණාට වග කිව යුත්තේ කවුද? හදවත් සංවේදී කළ ඒ කතාව මෙන්න.

එදා දවසත් වෙනදා වගේම බලාපොරොත්තු පොදි බැඳගෙන ඇය යන්නට ඇත්තේ සුපුරුදු මාවතේම තම රැකියා ස්ථානයට යන්නයි. යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කරන ජනනි නදිශා විජේනායක ද සිල්වා, තවමන් වයස අවුරුදු 27 ක තරුණියක්.

කිසිවෙක් නොසිතූ මොහොතක මෙසේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ඇය මරණයට පත්වන්නේ මාරක රිය අනතුරකින්, කටුබැද්ද හන්දියෙන් බැහැලා පාර මාරුවෙන්න ගියා විතරයි.

එක්වරම මොරටුව පැත්තෙන් නව ගාලු පාරේ කොළඹ දෙසට යන වෑන් රථයක ගැටීව් ඇය අනතුරකට පත් වෙනවා. ඇයව එම වෑන් රථයෙන්ම රෝහල කරා රැගෙන යන කොටත් මෙම තරුණිය ජීවිතයෙන් සමු අරන්.

අධික ලෙස රුධිරය වාහනය වීම ඇගේ මරණයට හේතුවක් වුණු බවයි අවසානයේදී වාර්තා වී ඇත්තේ.









Post a Comment (0)
Previous Post Next Post