Home QR කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට! රථවාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3ක්! March 15, 2026 0 ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේදී QR කේත ක්‍රියාවලිය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වය පත් කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.එය මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින බව එම අමාත්‍යංශය නිවේදනය කරයි. Facebook Twitter