තවත් වනඅලි රංචුවක් සමග හිරිවඩුන්න වැවට ජලය බීම සඳහා මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි හබරණ පොලිසිය සඳහන් කළේ.
බරපතල තුවාල ලැබූ වන අලි පැටවාට ගිරිතලේ පසුවෛද්‍ය නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරන අතරතුර මෙම සත්වයා මිය ගොස් ඇති බවයි වර්තාවන්නේ.