මංගල රෑ හනිමුන් ඇඳ යටින් ආ ශබ්දෙයෙන් හෝටලයේ රෙදි ගැලවෙයි

 

"අපි හනිමුන් එකට ගියේ හීන ගොඩක් හිතේ තියාගෙන. හබී කැමති වුණේ නෑ ඒ වගේ ලස්සන වේලාවක් ලයිට් එළියට වැහිලා යනවට. අපරාදේ කියන්න බෑ හොටෙල් එකේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා. මම වෙඩින් ඩ්‍රස් එක පිටින්මයි හබීට තුරුළු වුණේ. අපි ආදරෙන් ඒ විදිහට ඉන්න කොටත්.....අමුතු සද්දයක් ආවා. අපි හිතුවා සනෙක්වත් වෙන්නැති කියලා. ඒත් නෑ..හබීට සැක හිතුණා.. එයා එකපාරම ඇඳ යට බැලුවා. ඒත් නෑ. ඇඳ වටේට පෙට්ටි..."

" ආයෙමත් හබී මගේ ළඟ.. ඊට පස්සෙ අපි වුන දේවල් ගැන කතා කර කර ඉන්නකොට හබී මට පොඩි විහිලුවක් කරා.. එනකොටම ඇද යටින් හිනා සද්දයක් ඇහුනා.. හබී බයෙන් බයෙන් පෙට්ටි ටික එළියට ඇද්දා. මෙන්න හත්වලාමේ එකපාරම මිනිහෙක් මතුවුණා ඇඳ යටින්... මට කෑ ගැහුණා. හස්බන් පිටිපස්සට පැනලා ළඟ තිබ්බ මොකක් හරි එකක් ගත්තා ගහන්න. අර මිනිහා ඇඳන් හිටියේ වේටර් ඇඳුමක්.. අතේ ෆෝන් එකක් නිබුණා. අපි ඒ වෙලාවේම හොටෙල් එකේ මැනේජර්ට සිද්ධිය දැනුම් දුන්නා. පස්සෙ දැනගන්නෙ ඒ මිනිහා ඉන්නෙ මේ හොටෙල් එකේමයි......මේ හොටෙල් එකේම වේටර් කෙනෙක්..."

" අම්මෝ...... ඒ මිනිහා සයිකෝ පොරක්.. ඒ කියන්නෙ කපල් දිහා බලලා සතුටු වෙන කෙනෙක්. මිනිහාගේ ෆෝන් එකෙන් වීඩියෝ එහෙමත් හම්බෙලා. මැනේජර් ඉල්ලීමක් කළා මේක ගොඩින් බේරගන්න, මොකද හොටෙල් එකේ නම කැත වෙන නිසා. ඒත්.........මමයි හබීයි ඒකට කැමති වුණේ නෑ. මොකද ඒක ඒ තරම් හිරිකිතඅත්දැකීමක්.. අපි මේක පොලිසියට කිව්වා. ඒ මනුස්සයා රිමාන්ඩ් කළා නඩුවෙන් පස්සෙ. පොලිසියේ දී මිනිහා කියලා තියෙනවා තව දෙතුන් දෙනෙක්ගෙ ඒවා මෙහෙම බැලුවා කියලා.. ඉතින් අපි කරපු වැඩේ හරි නේද.."

" ඔහොම උන්ට ඊට වඩා දඬුවම් දෙන්න ඕනි හරිනම්. අසහනකාරයෝ "

මේ කතාට හෝටලේකට ගිය මනාල යුවලක් ගැන සැදුනු කතාවක්.

මේ කතාව හැදුනු කතාවක් වුනාට වුණාට මොකද මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.

හනිමුන් කපල් එකක් විතරක් ම නෙවෙයි...සාමාන්‍ය කපල් එකකටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන්......

ඒ නිසා.. පරිස්සමින්.. ඔබ මොහොතක සතුට විඳින්න යන හැම මොහොතකදීම ඔබ පරිස්සම් වෙන්න.............

Post a Comment (0)
Previous Post Next Post