කෙහෙල්බද්දර පද්මේ මෙරටදී අත ගැසූ භයානක ව්‍යාපාරයක් ගැන අනාවරණයක්.!

 


මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්නකරමින් සිටිනා කෙහෙල්බද්දර පද්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරනය වී ඇති කරුණු අනුව ඔහු මෙරටදී ‘ඇයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

ඒ සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානයක් තෝරාගෙන එහි මූලික කටයුතු වෙනුවෙන් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කොට ඇති බවට තොරතුරු ලැබී බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය: Asian Mirror

Post a Comment (0)
Previous Post Next Post