පද්මෙ අයියා සෙව්වන්දි නංගි පාවාදෙයි.. අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..!

 




ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ජාත්‍යන්තර පොලිසියේ ද සහය ඇතිව ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්ම ලබාදුන් තොරතුරකට අනුවය.

අපරාධ චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දැනට රටින් පළා ගොස් සිටින ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල ද корп�ි ඇති බවට චෝදනා එල්ල වෙයි.

කෙහෙල් බද්දර පද්ම විසින් අනාවරණය කර ඇත්තේ, ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඇය ඩුබායි බලා පළා ගොස් ඇති බවයි.

Post a Comment (0)
Previous Post Next Post