මේ, සතිය ආරම්භයේම රන් මිල ගැන ඇහෙන කතාව ...
පසුගිය සතියට සාපේක්ෂව අද දවසේ රන් මිලෙහි සීඝ්‍ර වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
| Gold Unit | Gold Price |
|---|---|
| Gold Ounce | Rs. 1,051,967.00 |
| 24 Carat 1 Gram | Rs. 37,110.00 |
| 24 Carat 8 Grams (1 Pawn) | Rs. 296,900.00 |
| 22 Carat 1 Gram | Rs. 34,020.00 |
| 22 Carat 8 Grams (1 Pawn) | Rs. 272,150.00 |
| 21 Carat 1 Gram | Rs. 32,480.00 |
| 21 Carat 8 Grams (1 Pawn) | Rs. 259,800.00 |