කවදාවත් මනුස්සයෙක්ට උදව්වක් කරනවා කියලා කවදාවත් ඒ මුවාවෙන් පටු පරමාර්ථ සපුරා ගන්න එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි....
ඒ වුණාට එහෙම කනාත් ඕන තරමමාහන්න දකින්න අද සමාජයේ තියනවා.. ඒක ඇත්තටම දුකට කාරණාවක්...
කොහොම වුණත් මේ කියන්න යන කතාව නිසාත් අසරණ වුණේ අහිංසක තරුණියක්....
මීගහතැන්න ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පසුගිය දවසක මාර්ග කීපයක්ම ජලයෙන් යට වුණා..
මේ නිසා එක තරුණියක් පාරට වෙලා හිටියේ තමගේ නිවසට යන්න කිසිදු පිහිටක් නොමැතිව කිව්වොත් හරියටම හරි...
කොහොම වුණත් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කූට ව්‍යාපාරිකයෙක් සමත් වුණා.. උදව්වක් කරන මුවාවෙන් ඔහු මේ ලොරියට එම තරුණියට නංවා ගත්තේ ඇය නිවසට ගෙන යනවා යැයි ඇයට වූ පොරොන්දුවකට අනුවයි...
කොහොම වුණත් සිදුවූයේ මේ තරුණියට හිතාගත නොහැකි දෙයක්. ඔහු මෙ තරුණියට අපයෝජනයට ලක්කර ඇත්තේ පාළු ස්ථානයක ලොරිය නතර කිරීමෙන් පසුවයි...
මේ සම්බන්ධයෙන් ලද පැමිනිල්ලට අනුව අදාල ව්‍යාපාරිකයා ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා....