අස්වැසුම ලාභීන්ට තවත් මේ මාසේ සුභ පණිවිඩයක්

 

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙලෙස රු. 11,223,838,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.

Post a Comment (0)
Previous Post Next Post