ඉදිරි පැය 24 දී පළාත් කිහිපයකට තද වැසි

 

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල ඉදිරි පැය 24 තුළ මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම බස්නාහිර සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේදී වැසි අපේක්ෂා කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

Post a Comment (0)
Previous Post Next Post