පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 වක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.