Home 2025 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි November 14, 2025 0 2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මීට අමතරව, 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදී, එනම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි. Facebook Twitter