තවමත් සුනාමි අනතුරු ඇඟවීමක් නැහැ.. ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්...

 


මේ කියන්න යන්නේ ඔබ අවදානය යොමුකළ යුතු තවත් එක් කතාවක් ගැනයි. 


ඉන්දීය සාගරයේ ප්‍රබල භූ කම්පනයක් අද අලුයම සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, එය රික්ටර් මාපාංක ඒකක 6ක් සටහන් වූ බවයි.

දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොණදිග කඳු වැටියට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මේ වනතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නැහැ.
Post a Comment (0)
Previous Post Next Post