දුවෙකුට අම්මා කෙනෙක්ගේ හයිය කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්..
ඒක මේ ලෝකේ ඕනම කෙනෙක්ට පොදු කාරණයක් වුණත්, කවදාකම හෝ පණටත් වඩා තමන්ට ආදරය කරන ඒ අම්මාගේ අහිමිවීම දරාගන්න ඕනෑම දරුවෙක් සූදානම් වෙන්න ඕන.

ඇයත් දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක් ඒ නිසාම මේ යථාර්ථය හොඳින්ම නර්මදාට තේරුම් ගන්න පුළුවන් ඇති. ඒත් ඇයත් කෙසේ හෝ මේ දුක වාවාගත යුතුයි.
නර්මදා යාපා අබේවර්ධන, අපි කවුරුත් ආදරය කරන කලාශිල්පිනියක් වුණු ඇයගේ මුහුණුපොතේ අද මෙන්න මේ වගේ සංවේදී සටහනක් දැකගන්න ලැබුණා.