පසුගිය දවස්වල රන්මිල ශීඝ්‍ර ලෙස පහළ ගියත් අද නැවතත් රන්මිල නොසිතූ ලෙස ඉහළ ගොස් තිබුණා.
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,260,679.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,470.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,770.00ක් සහ රුපියල් 38,920.00ක් ලෙසයි සඳහන් වූයේ.