දැන් මහත්තයත් නෑ,දරුවොත් නෑ.. මාත් පටාචාරාවක් වගේ - වසන්තගේ බිරිඳ මැණික්ගෙන් සංවේදී කතාවක්

 

මැණික් ලංකා රාජිනී නම කියූ සැනින් ඇයව හුඟාක් අය දන්නවනේ…


ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ ඇය ජිවිතයේ බොහෝ දේ තේරුම් අරගෙන…


හිමිවීම් අහිවීම් ගැන , ජිවිතයේ යතාව ඇය දැන් අවබෝධ කරගෙන ඉන්න බවයි විටින් විට ඇය මුහුණු පොතේ පළ කරන සටහන්වලින් පේන්නේ …


ඒත් එක්කම ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්ක වීඩියෝවක් එක්කර තිබුණා.


Post a Comment (0)
Previous Post Next Post