♦️කැමති නම් මේක කරන්න ...අත්දැකීමක් නිසා කියන්නෙ
බුලත් කොලයක් අරන් ..දෙපැත්තේ හොඳට පොල්තෙල් ගාන්න...ඊට පස්සෙ ලිපට අල්ලලා රත් කරන්න ..එතකොට පපඩම් වගේ කුඩු වෙන ගානට එනවා....ගෑස් එකේ නම් දැල්ල ටිකක් අඩුවෙන් ගන්න ..පුච්ච ගන්න එපා කොලේ...පපඩම් වගේ උනාම කැක්කුම් තියෙන දතෙන් හොඳට ඒ බුලත් කොලේ හපන්න....හොඳට හපල ..මං නම් කෙල ගිල්ල..විසි කලේ නෑ.............
දැන් මාස ගානක් වුණා ....දත් කැක්කුම් නෑ....හක්කෙ දත ..මොකුත් හපන්න වත් බැරිව හිටියෙ...බත් ඇටයක් හැපුනත් තරු පෙනුන....ඕක කළා..දැන් හපන්න පුළුවන් .කැක්කුම් ආවෙත් නෑ.....
ඔය බෙහෙත් දාපු කෙනා කියල තිබ්බෙ ආයෙ කවදාවත් කැක්කුම් එන් නෑ කියල ..ඇත්ත වෙන්න පුළුවන් ..මොකද දැන් මාස ගානකට කලින් මට ත් දත් කැක්කුම් හැදිල හොයද්දි...දහසක් දේ අතර නොකරපු දේකට මේක තිබ්බ..අනික තිබ්බ ඒව මහ රෑ හොයන්න ත් බැ...ඕක කරල නිදා ගත්ත ...අදටත් කැක්කුම් නෑ ...ඒ පැත්තෙ න් හපන්න ත් පුළුවන් .....එදාට දවස් කීපෙකට පසු මේක දාපු කෙනා හෙව්ව..හොයා ගන්න බෑ....ඉතිං හිතෙන් පින් දිදී...මෙහෙම දැක්කම දෙනවා කාටත්...ඒ සුවයට මේක දුන් කෙනා ට පින් ප්‍රාර්ථනා කරනවා...
උපුටා ගැනීමකි.....
ස්තුතියි මුල් හිමිකාරිත්වයට..