ජනප්‍රිය රංගන ශිල්පිනියක් පිළිකා මාරයාට බිළිවෙයි..

 

ඇයගේ රංගන හැකියාව නිසාම ඒ නම කියූ සැනින් බොහෝ දෙනෙක් ඇය හොඳින් හඳුනනවා.  



ඒත් අද මේ කියන්න යන්නේ ඇත්තෙන්ම හදවත කකියන සංවේදී කතාවක්..


අමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ එලිසබෙත් ෆ්‍රාන්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.


මිය යන විට ඇය 84 හැවිරිදි වියේ පසුවූවා.


ඇගේ සැමියා වන ක්‍රිස්ටෝපර් පෙල්හැම් පැවසුවේ, ඇගේ මරණයට හේතුව පිළිකාවක් සහ එයට ප්‍රතිකාර කිරීමට භාවිත කළ ඖෂධවලට ඇති වූ දරුණු සංකූලතාවක් බවයි.


ඇය වේදිකා චරිත රැසකට බහුවිධ දක්ෂතා එක් කළ රංගන ශිල්පිනියක්.

Post a Comment (0)
Previous Post Next Post