Home 2026 වසරට නියමිත ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි January 10, 2026 0 මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය. Facebook Twitter