පෙම් සුව විඳිමින් සිටි යුවළව වීඩියෝගත කළ මිත්‍රයා, පෙම්වතියව යාළුවගෙන් ඉල්ලලා..

  


දෙමාපියන්ට හොරෙන් රාත්‍රී කාලයේ නිවසින් පිටවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා සමග පෙම් සුව විඳිද්දී එම සිදුවීම වීඩියෝගත කළ මිත්‍රයා පෙම්වතිය ඉල්ලාගෙන සිටි පුවතක් වාර්තා වෙනවා.



මෙම තරුණයන් දෙදෙනා අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන අයයි.

අදාළ දැරිය රාත්‍රී කාලයේ දෙමාපියන්ට හොරෙන් නිවසින් බැහැර වී තම පෙම්වතා හමුවී ඇත. ඉන් පසුව මෙම තරුණයා විසින් දැරියව ඒ අසල කැලෑබද ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් තිබේ. එලෙස පෙම්සුව විඳිනු දැක ඇති අදාළ තරුණයාගේ මිතුරෙක් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබේ.

ඉන් පසුව පෙම් යුවළ බියගන්වා ගමේ අයට මෙම ඡායාරූප පෙන්වන බව පවසා පෙම්වතිය තරුණයාගෙන් ඉල්ලා තිබේ. එහිදී බියවූ තරුණයා පෙම්වතිය මිත්‍රයට භාරදී ඇති බව අනාවරණය වී තිබේ.

ඉන් පසුව පසුදා මිතුරා විසින් එම බාලවයස්කාර දැරියගේ නිවස අසල තරුණයකුට එම ඡායාරූප ලබාදී ඇත.

එම තරුණයා විදේශගතව සිටි තමාගේ මව වෙත එම පින්තූර වට්ස්ඇප් කර තිබේ. ඉන්පසු එම කාන්තාව එම ඡායාරූප දැරියගේ වැඩිමහල් සොයුරාගේ ජංගම දුරකථනයට යවා තිබේ.
Post a Comment (0)
Previous Post Next Post