කලා ලොව කවුරුත් දැන හඳුනන චන්දි සහ ශකුවිගේ ආදරණීය පුතු ජීවිතයෙන් සමුගනී..

  

අපේ ජීවිත මොන තරම් නම් අවිනිශ්චිතද..? මේ තරුණයාගේ සමුගැනීම කියන්නේ අන්න ඒ වගේ කතාවක්. 



ඔහු ගැන මේ ඇසෙන්නේ ඇත්තෙන්ම අතිශ්‍යට සංවේදී පුවත මේ වෙනකොට සමාජමාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.


ශාන්ත කුමාර විතාන සහ චන්දි කොඩිකාර යුවලගේ ආදරණීය පුතු රත්සර විතාන ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.


කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබාගත් මේ තරුණයා මිය යන විට 30 වැනි වියේ පසුවුණා. 

 

Post a Comment (0)
Previous Post Next Post