වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට සිට ඉන්ධන

 

 QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ 0 නම් ඉරට්ටේ දිනවලත්, සෙසු අංක සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇත.

Post a Comment (0)
Previous Post Next Post