වීරවිල බිහිසුණු බස් අනතුරක්! 4කට දිවි අහිමි වෙයි!

 

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙම අනතුරින් පුද්ගලයින් කිහිප දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය තහවුරු කරයි.


Post a Comment (0)
Previous Post Next Post