පවුමේ වටිනාකමට මොකද මේ වුණේ...? අදත් රන් මිලේ පෙරළියක්..

  

කන කර රනින් සරසා ගන්න මග බලා සිටි ඔබට මේ ඇසෙන්නේ නම් ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි. 



අද දවසේ රන්මිල ආයෙත් නොසිතූ ලෙස ඉහළ ගොස් තිබුණා.


මේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි..


අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,385,946.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,550.00ක් ලෙසයි.


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,890.00ක් ලෙස සඳහන්ව තිබුණා.


කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,820.00ක් සහ රුපියල් 42,780.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment (0)
Previous Post Next Post