දවසින් දවස වෙනස් වෙන රන්මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?
මේ නම් ඇත්තටම ඔබේ කන , කර සරසා ගන්න හොඳම කාලය කියලත් විටක කෙනෙක්ට හිතෙන්න පුළුවන්..

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,368,259.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 354,000.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,270.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,250.00ක් සහ රුපියල් 42,240.00ක් ලෙසයි සඳහන් වූයේ.