ඔහුගේ නික්මයාම සැමට සංවේගයක් ගෙනදුන් කරුණක් වෙලා.. සුන්දර හදවත් හිමි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

  

සුමුදු වසන්ත, ඔහු ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක්.


බොහෝ දෙනෙක්ට ඊයේ දවසේ අහන්න ලැබුණු ඒ කතාව නිසා සිදුවුණේ කුමදැයි තවමත් අදහා ගන්න බැරුව ඉන්නවා ඇති.



 කාගේත් ආදරය දිනාගත්ත, කවුරුත් ලස්සන කළ මොහු හිටි හැටියේම ජීවිතයෙන් සමුගෙන ගිහින්. අන්න ඒ සිදුවීම ගැන සංවේගයට පත් බොහෝ දෙනා,ඔහු වෙනුවෙන් මුහුණු පොතේ සටහන් තබන්නට වුණා.


ඔහු ජිවිතයෙන් නික්මගිය පුවත ගැන ඇසූ සැනින් ඔවුන් විමතියට පත්ව ඇති අතර, හදවත් සංවේදී කළ ඒ සිදුවීම ගැන රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයින් සේම  අනෙකුත් අය කියා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්



Post a Comment (0)
Previous Post Next Post