ඇයගේ නික්මයාම බොහෝ දෙනෙක්ගේ හිත්වල සංවේගයක් ඉතිරි කළ කාරණයක් වෙලා.
දේශිලා ශ්‍රීවන්ති, පසුගිය දවසක කිසිවෙකුත් නොසිතන නිමේෂයක ඇය සියල්ලන් අත් හැර යනවා..
ඒ හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසුවයි.
ඇය පේරාදෙණිය සරසවියේ සිවිල් ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුවියක්, පසුව ඇය තමන් ආස කළ වෘත්තීය ජීවිතයට එළඹෙන්නේ බාධක ගොඩක් මධ්‍යයේ වුණත් ඒ හැම දෙයක්ම ජය ගන්නට දේශිලාට හැකිවෙනවා.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය මිතුරියන් කා අතරත් හොඳ හිත දිනාගත්ත සොයුරියක් වුණා. කොහොම වුණත් දැන් ඇය මතකයක් පමණක්ම වෙලා.