රන් මිලෙන් සහනයක් අඩුවුණු පවුමක මිල මෙන්න..

  

අද දවසේ නැවත වතාවක් රන් මිල නැවත වතාවක් පහළ බැස තිබෙනවා.



මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්. රන්මිලේ උච්ඡාවචනය වීමත් සමග අද දවසේ ඇසෙන මේ ආරංචියක්.


ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,381,812.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 357,500.00ක් ලෙසයි.


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,750.00ක් ලෙස සඳහන්ව තිබුණා.


කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,690.00ක් සහ රුපියල් 42,660.00ක් ලෙසයි සඳහන් වූයේ. 


Post a Comment (0)
Previous Post Next Post