විවාහක පුරුෂයින් නින්දට පෙර අනිවාර්යයෙන්ම කෑ යුතූ පලතූර!

 

සමහර දේවල් අපේ ඇස් පනාපිට තිබුණත් ඒවයේ වටිනාකම අපි හඳුනන්නේ නැහැ. විශේෂයෙන්ම විවාහක පුරුෂයින් තමන්ගේ ශරීර ශක්තිය සහ ප්‍රාණවත් බව රැකගන්න දහස් ගණන් වියදම් කරලා විවිධ රසායනික බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. හැබැයි ඒ හැමදේටම වඩා ප්‍රබල, කිසිම අතුරු ආබාධයක් නැති අත්භූත බලයක් තියෙන පලතුරක් අපේ ගෙවතු වලම තියෙනවා.


මේ පලතුර ගැන පැරණි පෙරදිග වෙද පොත්වල පවා සඳහන් වෙන්නේ "ශක්ති ජනක ද්‍රව්‍යයක්" විදියටයි. ඔබත් රාත්‍රී නින්දට පෙර මේ දේ අනුගමනය කරලා දින 3කින් වෙනස අත්විඳින්න.


මොකක්ද මේ රහස්‍ය පලතුර?

මෙය වෙන කිසිවක් නොව, හොඳින් ඉදුණු 'ඇඹුල් කෙසෙල්' පලතුරයි. හැබැයි මෙය නිකම්ම කනවාට වඩා ප්‍රතිඵල ලැබෙන රහස් ක්‍රමයක් තියෙනවා.


පාවිච්චි කළ යුතු රහස් ක්‍රමය:


1. මිශ්‍රණය සකසා ගැනීම: හොඳින් ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක් ගෙන එය කුඩා කැබලි වලට කපා ගන්න.


2. රහස්‍ය ද්‍රව්‍යය: ඒ මතට පිරිසිදු මී පැණි (Honey) තේ හැන්දක් සහ කුරුඳු කුඩු (Cinnamon powder) ස්වල්පයක් ඉසින්න.


3. නිවැරදි වෙලාව: රාත්‍රී ආහාරයෙන් පසුව, නින්දට යාමට විනාඩි 30කට පෙර මෙය අනුභව කර මඳ රස්නය ඇති වතුර වීදුරුවක් බොන්න.


ඇයි මේක මෙච්චර වටින්නේ?

කෙසෙල් වල තියෙන පොටෑසියම් සහ බ්‍රොමෙලයින් (Bromelain) එන්සයිමය පුරුෂයින්ගේ ශරීරයේ රුධිර ගමනාගමනය වේගවත් කරන අතර, මී පැණි සහ කුරුඳු එකතු වූ විට එය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමට රැගෙන එනවා. මෙය ස්වභාවික 'වයග්‍රා' එකක් ලෙස හඳුන්වන්නෙත් ඒ නිසයි.


ඔබත් අදම මේ සරල රහස අත්හදා බලන්න. ඔබේ විවාහක මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න මේ ලිපිය Share කරන්න.


Post a Comment (0)
Previous Post Next Post