පුංචි සුරංඟනාවියි අම්මයි ගමනක් ගිහින් .... බලන්නකෝ සාරන්‍යා මැණිකගේ හිනාව

 

කවුරුත් ආදරය කරන, කාගේත් ආකර්ශනය දිනාගත් පුංචි රෝස මලක් තමයි සාරන්‍යා කියන්නේ.. 


ඇය දිනක්ෂිගේත් සාරංගගේත් පණ කිව්වොත් හරි..

හරිම හුරතල් පුංචි මැණික එක්ක දිනක්ෂි වේදිකා නාට්‍යක් බලන්න ගිහින්.. ඉතිං ඒ හින්දා පුංචි මැණික හරිම සතුටින් තමයි ඉන්නේ...

දිනක්ෂි බිරිඳක්, මවක් වුණත් දවසින් දවස ඇය තරුණ වෙනවා.. ඇයත් මලක් වගේ ලස්සනයි...

ඉතින් ඇය ඔවුන් ගිය ඒ ගමනේ ඡායාරූප කිහිපයක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා..

ඉතිං බලනකෝ අම්මාගෙයි දෝණිගෙයි ලස්සන ... 







Post a Comment (0)
Previous Post Next Post