දිල්ෂාන් මදුසංක වාර්තා අලුත් කරයි...

 

වාර්තා, අතර වාර්තා අලුත්කළ ඒ සිද්ධිය ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති.. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති පළමු එක්දින තරගය ඊයේ නිමාවට පත්වුණා..

ඊයේ ශ්‍රී ලංකා පිළට ඉන් ජයගැනීමට හැකි වූ අතර , මේ තරගාවලියේ සියල්ලන්ගේම අවධානය දිනාගත් සිද්ධිය වූයේ දිල්ෂාන් මධුසංක විසින් පන්දුවාරයේ පළමු පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමයි..

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් 11 වැනි කඩුලු ත්‍රිත්වය එය ලෙස ඉතිහාසගත වුණා.. ඒ සමගම ලංකාව සතුව තිබූ ලොව වැඩිම එක්දින කඩුලු ත්‍රිත්වයේ වාර්තා අතරට ශ්‍රී ලංකාව එක්වුණා..

එසේම 2025 වසරේදී වාර්තා වී ඇත්තේ එක්දින කඩුලු ත්‍රිත්වයේ අවස්ථා 02ක් පමණක් වන අතර එම අවස්ථා 02 ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකික පන්දු යවන්නන්වීම මෙහිදී කැපී පෙනෙන කරුණක් වුණා.. 
Post a Comment (0)
Previous Post Next Post