වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය.
අත්අඩංගුවට ගත් දෙදෙනා අතර එක් කාන්තාවක්ද සිටින බව පොලිසිය කියා සිටී.