අල්ලපු ගෙදර අක්කා මල්ලිට ඉගැන්වූ අමුතුම පාඩම

 

තරුෂි මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවු. 18 කි.

එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගිය ඇය උසස් පෙළ හදාරමින් සිටියාය. ඇය අධ්‍යාපන කටයුතුවලට වඩා මුල් තැන දුන්නේ බාහිර කටයුතු සඳහාය.

ඔන් ලයින් අධ්‍යාපනය පසෙක දැමූ ඇය අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ වීඩියෝ පට නැරඹුවාය. ඉන් සමහරක් වීඩියෝපට වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා විය.

යෞවන වයසේ සිටි ඇය එවැනි වීඩියෝ පට නරඹා මනස කාමයෙන් විකෘති කරගෙන සිටියාය.

"සඳුනි ඒ දවස්වල කොල්ල එක්ක රවුම් ගහලා ඇවිල්ලා කරපු කියපු දේවල් කියන කොට මම ඒකිට බැන්නා. ඒ වගේ වැඩ දැන්ම කරන්න එපා කියලා. අපරාදේ මට දැනුයි තේරෙන්නෙ ඒකී ඒ දවස් වල කොල්ලා එක්ක කොච්චර සතුටින් ඉන්න ඇද්ද කියලා.

* සඳුනි විතරද, තව අපේ කෙල්ලෝ කී දෙනෙක් කොල්ලො එක්ක රවුම් ගැහුවද? ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මමත් හොඳ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න ඕනා. නැත්නම් මේ ජීවිතය වැඩක් නැහැ ඉගෙන ගෙනම ජීවිතය රහක් නැහැ. පොඩක් විඳින්නත් ඕනා. "දෙමව්පියන්ට හොර රහසේ වැඩිහිටියන්ට පමණයි වීඩියෝ පට බලන ඇය නිතරම එලෙස සිතුවාය.

පාඩම් කිරීම සඳහා පොතක් අතට ගත්තත් ඇයගේ මනස පිරී තිබුණේ කාමුක සිතුවිලි වලින්ය.

එලෙස සිටි ඇය දිනක් මෙලෙස සිතුවාය. "මට කොල්ලෙක් නැතුව ඉවසගෙන ඉන්න බැහැ.අපේ චමත් මල්ලිව යාළු කරගන්න ඕනා. මිනිහා දැන් හොඳ ඉලංදාරියා. ඒ වගේ වැඩකට අකමැති වෙන එකකුත් නැහැ."

චමත් යනු ඇයගේ ඥාති සහෝදරයෙකි. වයස අවුරුදු 15කි.ඔහු ජීවත් වූයේ ඇයගේ නිවස ආසන්නයේය.

පසු දිනම ඇය චමන්ගේ නිවසට ගියාය. එලෙස ගිය ඇය චමන්ගේ මට සමග මෙලෙස කතා බස් කළාය.

"කෝ නැන්දෙ චමන්."

" සෙල්ලම් කරන්න ගිහිල්ලා දුවේ."

" ඇයි දැන් පාඩම් කරන්නෙ නැද්ද?

" මොන පාඩම් ද පොතක් අතින් අල්ලන්නේ නැහැ."

" ඒක තමයි. ඒ උනාට පාඩම් කරන්න කියන්න."

" මොන මං කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ."

" එහෙනම් රෑට අපේ ගෙදර එන්න කියන්න පාඩම් කරන්න. මම පාඩම් කියලා දෙන්නම්."

"අනේ කොච්චර ලොකු දෙයක්ද කෙල්ලේ එක."

" ඕක මොකක්ද නැන්දෙ මම රැට තමයි ගොඩක් පාඩම් කරන්නේ. අදම එන්න කියන්න."

" හරි දුවේ. අදම එවන්නම්."

චමත් යළි නිවසට පැමිණි පසු මව ඔහුට මෙලෙස පැවසුවාය.

" තරුෂි අක්කා ඇවිල්ලා උඹව ඇහුවා."

"ඒ මොකටද?"

"උඹගෙ ඉස්කෝලේ වැඩ ගැන ඇහුවේ....

" ඉතින් මම ඒව කරනවනෙ "

" උඹ කරන හැටි මම නේ දන්නේ. ඒක නෙවෙයි අක්කා කිව්වා පාඩම් කියලා දෙන්නම් කියලා. අදම එවන්න

කිව්වා."

"අනේ මට බෑ එහෙ යන්න."

"ඇයි බැරි ඒ පිට තැනක් ද? අපේම තැන්නෙ.

අද රැට පොත් ටිකත් අරගෙන එහෙ යන්න ඕනා."

" අනේ අම්මේ මම ගෙදර ඉදං පාඩම් කරන්නම්."

" මම දන්නවනේ උඹගෙ පාඩම් කිරිල්ල. ආයි කතාවක් නැහැ. හවසට එහෙ පලයන් කෑමත් හදනවා කිව්වා. "කොච්චර කතා කළත් තම මවගෙන් බේරුමක් නොමැති බව ඔහු දැන ගත්තේය. එම නිසා පාඩම් කිරීම සඳහා එහි යෑමට ඔහු තීරණය කළේය.

එදින රාත්‍රී 7ට පමණ පොත් කිහිපයක් ද රැගෙන ඔහු තරුෂිගේ නිවස වෙත ගියේය.

එම නිවස ඔහුට නුපුරුදු තැනක් නොවුණි.

කුඩා කල සිට ඔහු එම නිවසේ හැදී වැඩුණේය. කොටින්ම කියතොත් ඔවුනොවුන් ළඟම ඥානීන් වූහ.

එලෙස පැමිණි චමත් තරුෂිගේ මවට මෙලෙස පැවසුවේය.

" කෝ ලොකු අම්මේ අක්කා.

බලන්නකෝ එයා මට ලෙඩක් දාලානෙ."

" ඒ මොකක්ද?"

" මම පාඩම් කරන්නේ නැහැ කියලා අපේ අම්මට කියලා."

දැන් පාඩම් කරන්න මෙහෙ එන්න කියලා අපේ අම්මා කියනවා."

" ඒක ලෙඩක් වෙන්නෙ කොහොමද. අක්කා උඹගෙ හොඳටනෙ කරලා තියෙන්නේ. මටත් ඔය ටික කිව්වා. අන්න අක්කා කාමරේ. " චමත් ඒ අනුව ඇයගේ කාමරයට ගියේය.

" මේ එන්නේ හොර ගෙඩියා. අද ඉඳන් හැමදාම ඔයා මාත් එක්ක රෑට පාඩම් කරන්න එන්න ඕනා."

" අනේ මේ පිස්සු කෙළින්න එපා. අද විතරයි මම එන්නෙ. "

"໕໖ ."

" පිස්සුද ඔයා එක්ක පාඩම් කරන්නේ."

"ඇයි නරක් වෙලා නියේවී මාත් එක්ක පාඩම් කළොත්."

"අනේ මේ නිකන් ඉන්නවා."

" මෙන්න මේ ටික පාඩම් කරල තියන්න. මම ටොෂ් එකක් දාගෙන එන්නම්."

" ඒක නොවෙයි මට ගොඩක් වෙලා පාඩම් කරන්න බෑ නිදා ගන්න ඕනා.කොහෙද මං නිදා ගන්නනෙ."

" මගේ කාමරයේම නිදා ගමු. " එලෙස පැවසූ ඇය කාමරයෙන් එළියට පැමිණියාය.

ඇඟපත සෝදා ගත් ඇය තම මවට " අද මල්ලි මගේ කාමරේ නිදා ගන්නවා යැයි" පැවසුවාය. ඇය එයට කිසිදු විරුද්ධත්වයක් දැක්වූයේ නැත.

ඒ ඔවුන් කුඩා කල සිටම සහෝදර ප්‍රේමයෙන් ඇසුරු කරන නිසාය. රාත්‍රී 10 පසු වී තිබුණි.

නිවසේ වැඩිහිටියන් තද නින්දෙ පසුවිය.

ඒ අතර තම යටි සිතේ තිබූ අරමුණ ක්‍රියාත්මක කිරීමට සුදුසුම මොහොත උදා වී ඇති බව ඇය තේරුම් ගත්තාය.

ඒ අනුව ඇය තම ඥාති සහෝදරයාට මෙලෙස පැවසුවාය.

" අදට ඇති පාඩම් කළා . අපි නිදාගමු."

" මම කොහෙද නිදා ගන්නෙ බිමද '

" පිස්සුද ඇඳට එන්න."

"අනේ මට බැහැ "

"බැහැ කියන්නේ ඇයි. මෙන්න මෙහෙ එනවා. ලයිට් එක ඔෆ් කරලා." ඒ අනුව චමන් විදුලි පහන් නිවා දමා නිදා ගැනීම සඳහා ඇයගේ ඇඳට පැමිණියේය.

එලෙස ඇඳට පැමිණෙනවාත් සමඟම තරුෂි ඔහුව බදා ගත්තාය.

ඉන්පසු සිදුවූයේ චමන් සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.

ඇය කිහිප වරක්ම ඔහු එපා කියද්දී බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළේය.

ඒ අනුව එදින ඇය තම සිතේ තිබූ කාමාශාවන් සියල්ලම පාහේ තම ඥාති සහෝදරයා ගෙන් බලහත්කාරයෙන්

ඉටු කර ගත්තාය. පසු දින උදාවිය.

චමත් නිවසට ගොස් සිදු වූ සියලු දෙය තම මට්ට පැවසුවේය.

එය අසා පුදුමයට පත්වූ ඇය පොලීසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළහ.

වර්තමාන සමාජයේ බාල වයස්කාර ඥාති සහෝදර, සහෝදරියන් අතර මෙවැනි ලිංගික ක්‍රියා ඇති වීමට බොහෝ ඉඩකඩ තිබේ.

එම නිසා දෙමව්පියනි ඔබගේ දරුවන් ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටින්න.

උපුටා ගැනීම :ගයාන් සමරසිංහ

Post a Comment (0)
Previous Post Next Post