කොළඹ 10 පිහිටි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක 19 වන වියේ පසුවන ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරියන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වාන්වා තිබේ. අදාළ ගුරුවරියන්ගේ ස්වාමි පුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නි*වත් වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති සිසුවා එම විද්‍යාලයේ වර්තමාන (2025-2026) ප්‍රදාන ශිෂ්‍ය නායක බවට ද වාර්තා වේ. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන් රෙකෝඩ් කරන ලද වීඩියෝස්, ඔහුගේ දුරකථනයෙන්ම ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන්, මෙම තොරතුරු සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. මේ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසුරුවා ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන්, සිසුවා සමග ඇසුර පවත්වන්නට ඇති බවට මේ වන විට සැක කෙරේ
සමස්ත අධ්‍යාපන පද්ධතියේම මෙන්ම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අනිශය අවාසනාවන්තතත්ත්වයකි. පාසලක විනය හා ගරුත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින ඉහළම ශිෂ්‍ය නායකයා සහ වගකිව යුතු ගුරුවරියන් පිරිසක් සම්බන්ධ මෙම පුවත, ගුරු - සිසු සබඳනාවල පවත්නා සදාචාරාත්මක සීමාවන් බිඳවැටීම පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
විශේෂයෙන්ම තාක්ෂණය අවභාවිත කරමින් පෞද්ගලික දර්ශන පටිගත කිරීම සහ ඒවා සමාජගත වීම හරහා පුද්ගල පෞද්ගලිකත්වයට මෙන්ම අදාළ පාසලේ කීර්ති නාමයට ද සිදු වී ඇති හානිය සුළු පටු නොවේ.
මෙම සිද්ධියට අදාළට දැනටමත් ශිෂ්‍ය නායක මඩුල්ල විසුරුවා හැරීමටත්, අදාළ ගුරුවරියන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගැනීමටත් බලධාරීන් කටයුතු කිරීම කාලෝචිත පියවරකි. මූල්‍යමය වාසි හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් ගුරු වෘත්තියේ ගෞරවය කෙළෙසන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. පාසල් පරිශ්‍රය තුළ සදාචාරය සහ විනය සුරැකීමටත්, මින් ඉදිරියට මෙවැනි සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමටත් බලධාරීන් මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බව මෙමගින් මනාව පැහැදිලි වෙයි.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන්