Home හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ජීවන ගමනට සමුදෙයි.. April 01, 2026 0 මේ කියන්න යන්නේ තවත් පිරිසක් සංවේගයට පත් කරන එක් විශේෂ කතාවක්. හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 83 වන වියේ පසුවුණා.දිගු කලක් රෝගාතුරව සිටීමෙන් සිටි ඔහු පසු අද (2) මෙලෙස ජීවිතයෙන් සමුගත්තා. Facebook Twitter