මේ කියන්න යන්නේ අද දවසේ වාහන මිල ගණන් ගැන ඇසෙන විශේෂ කතාවක්.
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහා වාහන මත පනවනු ලබන අදාළ රේගු ආනයන බදු මත සියයට 50ක අතිරේක ගාස්තුවක් අය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මැයි 15 හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම අතිරේක ගාස්තුව අදාළ නොවේ.